tag:blogger.com,1999:blog-3558963722634962502.post2706890585174228605..comments2012-12-05T03:56:34.562-08:00Comments on මගේ සෙවණ: ශ්වේත රාති්රයHarshihttp://www.blogger.com/profile/15164192524588328062noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3558963722634962502.post-35502168466898208432012-11-30T03:41:41.676-08:002012-11-30T03:41:41.676-08:00ඉතා අගෙයි
වෙසෙසින්ම ඔබගේ සංයමයෙන් ලියැවෙන වදන්. න...ඉතා අගෙයි

වෙසෙසින්ම ඔබගේ සංයමයෙන් ලියැවෙන වදන්. නිතැතින් සිතින් ගලා එන වදන් පෙලගැසෙන බැව් ඉන් හඟිනවා

සැබැවින්ම ගීතයක් සජීවී ව ඇසීමට ලැබීම අපූර්ව අත් දැකුමක්

එම ගීතය අපගේ සිතුම් පෙළ දුවන ගමනින් එපිටට ගෙනයන්නක් වනකල එය තවත් අපූර්ව වෙයි

එය සැබැවින්ම වාසනාවන්ත අවස්ථාවක්. ඒ ගැන ලියා තබන්නට හැකි වීම ඔබ ඒ විඳි සුවය තවත් කාලයකට අමතක නොකරන්නක් !Sameerajhttps://www.blogger.com/profile/04949679359998427317noreply@blogger.comtag:blogger.com,1999:blog-3558963722634962502.post-55313384379974400672012-01-19T13:10:43.358-08:002012-01-19T13:10:43.358-08:00මම නන්දා මාලිනීගේ මුලින්ම අහපු කැසට් පටය තමයි &quo...මම නන්දා මාලිනීගේ මුලින්ම අහපු කැසට් පටය තමයි "සින්දු හෝඩිය". අවු. 4 ක් විතර ඇති ඒක මුලින්ම අහද්දී...තවමත් ඒක මා ළඟ තියනවා...දැනුත් ඒක අහද්දී ඇඟේ හිරි ගඩු පිපෙන තරමේ ලස්සනක් ඒ සින්දු වල තියනවා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3558963722634962502.post-68305637095500701362012-01-14T02:28:06.190-08:002012-01-14T02:28:06.190-08:00ආදරය, විරහව, දුක, සතුට, සැනසුම, වියෝව, විරහව, අභිම...ආදරය, විරහව, දුක, සතුට, සැනසුම, වියෝව, විරහව, අභිමානය ආදී සියල්ලම කැටිවුණ ගීත පෙළක් ඇය සතුයි තමයි.ඒකයි මිනිස්සු ඇගේ ගීත වලට මෙතරම් ඇලුම් කරන්නෙ.මමත් කැමතිම ගායිකාවක්.දුෂාන්https://www.blogger.com/profile/17587039745418333302noreply@blogger.comtag:blogger.com,1999:blog-3558963722634962502.post-58164563414830914622012-01-14T01:51:59.479-08:002012-01-14T01:51:59.479-08:00මාත් බොහොම ආසකරන ප්රසංගයක් තමයි ඕක,නන්දා මලිනි කි...මාත් බොහොම ආසකරන ප්රසංගයක් තමයි ඕක,නන්දා මලිනි කියන්නේ මගේ නම් කෑමටිම ගායිකාව,ඒ කටහඩටම ගෑලපෙන පද ඒකටම සරිලන්න තනු....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.com