Sunday, July 18, 2010

ඔබත් නොදැනිම ....

ඔබත් නොදැනිම
ඈත දවසක
අඳුර තැවරූ
මේ පොළොව මත
සුවහසක් රනින් මැවු
එකම එක
සඳ එළිය
නුඹ ....

Friday, July 16, 2010

ආයුබෝවන්...

මගේ සෙවණ යටට සපැමිණි ඔබ සැමට ආයුබෝවන්...

ඉහල අහස

ඉහල අහස
නිලක් ඇතැයි මම සිතුවෙමි
සොයා ඒ නිල
පියාසර කල නමුත්
සෑම තැනම මා දුටුවේ
හිස් බව පමණයිග
- මහගම සේකර