Friday, December 7, 2012

සසර පුරා නුඹ මගේය..



 ගලන ගලන දොළ පාරක
මුදු සිහිලක්
දැනේය මට
දකින දකින සිතුවමකම
මුව පොඩිත්ත
හරි අගේට
අසන අසන කව් ගීයක
නුඹට උරුම
හඩ තිබේය
තබන තබන පියවරකම
සසර පුරා
නුඹ මගේය..

සිනිදු කසී සළුවක් මය



සිනිඳු 
කසී සළුවක්මය
සුවඳ 
නෙළුම් කැකුළක්මය
අඹුර පුරා
තරුවක්මය
මුළු දිවියට 
එළියක්මය
සැබැවින් මට  
එළියක්මය