මගේ සෙවණ
Friday, December 7, 2012
සසර පුරා නුඹ මගේය..
ගලන ගලන දොළ පාරක
මුදු සිහිලක්
දැනේය මට
දකින දකින සිතුවමකම
මුව පොඩිත්ත
හරි අගේට
අසන අසන කව් ගීයක
නුඹට උරුම
හඩ තිබේය
තබන තබන පියවරකම
සසර පුරා
නුඹ මගේය..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment