Monday, December 27, 2010

එක්ව යමු මේ නොනවතින ගමනේ....


තුන් ලොවම නිවන්නට
බුදු රදුන් උපන් සමයෙක
ඒ බුදු රදුගේ අමා දම්
ලෝ පතළ සමයෙක
පින්වත්කම් දෝතින් දරා
මනුසත්වයින් වී ඉපදිලා අප
සසර සැරිසරමින්
පින් පව් විඳිමින්
ඇවිද යන්නෙමු අප
ගිය තැන්
යා යුතු තැන්
බොහොමයි මේ සසර කතරේ...
ඉතින් අපි එක්ව යමු
මේ නොනවතින ගමනේ
අමා දම් සුව විඳිමින් ...
සසර ඉම සොයාගෙන ...

2 comments:

  1. අපි යන්කො ඉතින් අමා දම් සුව විඳිමින් සසර ඉම සොයාගෙන.trip 1ක වගේ වෙඉද දන්නෑ

    ReplyDelete