Tuesday, October 5, 2010

කවියක් වගේ..''



''කවියො කවි ලියනවා

වචන බොහොම පරිස්සමට යොදනවා

කවියෙ රස නොමැකෙන විදියට

කවියට හානියක් නොවෙන විදියට

එතකොටයි එයාට පුලූවන්

අවසානය ෙසොඳුරු කවියක උරුමකරුවෙක් වෙන්න.

ඇත්තටම ඔයත් හරියටම

ඒ විදියට ප‍්‍රවේසමින් ලියපු

කවියක් වගේ..''

හරිම සුන්දරයි

ඒ සොඳුරු බව

ඒ මිහිරි බව

පුදුම විදියට මාව ජීවත් කරවනවා..

හරියටම ඔයා මගේ ළගින් ඉන්නවා වගේම

මට දැනෙනවා...

No comments:

Post a Comment