Tuesday, October 19, 2010

ආදරණීය නුඹට ...

නිවාගෙන තැවුණු සිත
සීතල දියර බිඳක් සේ...
උසුලාන මහ බරක් කර මත
මේ මහා දෙරණ සේ...
සිත ගත දරාගෙන
නේක දුක් දොම්නසින්
නොසැළෙන පහන් ටැඹක් සේ...
හිඳී නුඹ
නිහඩව...
නිසලව...

No comments:

Post a Comment