Monday, October 18, 2010

මගේ අප්පච්චී...


කෙළෙස් මලින් පිරි

සංසාර ගමනේ

දුක් සැප උසුළා

ඇවිද යන්නට

නුඹේ සුළැඟිල්ලේ එල්ලී

මමත් එන්නද

මගේ අප්පච්චී...

No comments:

Post a Comment